tag:blogger.com,1999:blog-6744235935586413404.post2993241386257465603..comments2024-02-19T00:15:24.108-08:00Comments on | ඉතිහාසය වෙනස් කළ මිනිස්සු |: ලෝකයේ විශාල ම අධිරාජ්‍යය ගොඩ නැංවූ මහා ඇලෙක්සැන්ඩර් | (ක්‍රි. පූ. 356-323 )මාධව වෛද්‍යරත්නhttp://www.blogger.com/profile/02686971552046536042noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-6744235935586413404.post-6889728693089200352016-12-19T05:15:44.934-08:002016-12-19T05:15:44.934-08:00වැදගත් සටහනක් මා යමක් ඉගෙනගත්තා මෙයින්. බොහෝම ස්තු...වැදගත් සටහනක් මා යමක් ඉගෙනගත්තා මෙයින්. බොහෝම ස්තුතියි අකුරු කර තැබුවාට.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-6744235935586413404.post-33306031625057438072016-10-18T03:59:59.587-07:002016-10-18T03:59:59.587-07:00මහා කියන කොටසටනන් මම එකඟ නෑ...පසුකාලිනව මෙයාට ගොඩක...මහා කියන කොටසටනන් මම එකඟ නෑ...පසුකාලිනව මෙයාට ගොඩක් තැන් අල්ලගන්න ලැබුනෙ ඩේරියස් ගෙ පරාජය... ඇලෙක්සැන්ඩර් පර්සියාවට ගහද්දි ඩේරියස්ගෙ පවුලත් අල්ලගන්නවා.. ඊට පස්සෙ, පර්සියාව දුන්නෙ නැත්තන් පවුල මරණවා කියලා ඩේරියස්ට කිව්වා.. කොහොමහරි ඩේරියස් මැරෙණවා .. මැරෙණ මොහොතෙ පර්සියාව ඇලෙක්සැන්ඩර්ට බාර දෙනවා කියලා ඩේරියස් කිව්වා කියලා තමා කියන්නෙ...

තව දෙයක්.. මෙයා ඉල්ලන් කන යුද්ධ කරේ නෑ... ඒ කිව්වෙ පැරදෙන්න වගේ තියෙන ඒවා කරේ නෑ.. හොදම උදාහරණය තමා නන්ද ට මෙයා ගැහුවෙ නෑ...

ඇලෙක්සැන්ඩර්ගෙ අවසාන කටයුතු කරන්න ඉල්ලීම් තුනක් ඉදිරිපත් කරා..

-මිනී පෙට්ටිය සොහොන ගවට ගෙනියන්න ඕනෙ වෛද්‍යවරුන්.. ( වෛද්‍යවරුන්ටත් මරණයෙන් කාවවත් බේරගන්න බෑ..)

-සොහොනට යන පාර දිගේ රන් රිදී මුතු මැණික් අතුරන්න.. ( කොච්වර හම්බකරත් මැරෙද්දි ඕවා ගෙනියන්න බෑ..)

-මිනී පෙට්ටියෙන් අත්දෙක දෙපැත්තට එල්ලා වැටෙන විදිහට තියන්න...( මැරුණම මුකුත් ගෙනියන්නෙ නෑ..)වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.com